Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මැත්පැන් අළෙවි සැල් සහ උකස් පෝලිම් දිගුවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිවයින පුරා ක්‍රියාත්මක වූ සංචරණ සීමා ඊයේ (21) අලුයම 04 ට ලිහිල් කෙරුණු අතර බොහෝ ප්‍රදේශවල ජනතාව  සිය දෛනික කටයුතු සදහා නගර වෙත පැමිණ සිටියා.

බොහෝ පිරිසක් සෞඛ්‍ය උපදෙස් නොතකමින් කටයුතු කරන ආකාරයක් ද දක්නට ලැබුණා. ප්‍රදේශ රැසක සවස් යාමයේ මැත්පැන් අළෙවි සැල් අසල දිගු පෝලිම් පැවතියා.

මත්පැන් පානය කොට තැන් තැන්වල ගැවසෙන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබේ. එවැනි අය හසුවුවහොත් නිරෝධායනයට යොමු කෙරෙනු ඇත. පසුව අධිකරණයට ඉදිරිපත් කිරීමටද කියමිතය.

සංචරණ සීමා ඉවත් කළ පසුව අද දින පෙරවරුවේ සිට උකස් මධ්‍යස්ථාන සහ මූල්‍යය ආයතනයන්හි ඉදිරිපිට දිගු පෝලිම් දක්නට ලැබිණි.

සති කිහිපයකින් පසුව රටපුරා උකස් මධ්‍යස්ථාන වීවෘත කිරීමෙන් පසුව බොහෝ පිරිස් මෙලෙස විශාල වශයෙන් පොලිම් වල රැඳී සිටියහ.

Scroll to Top