Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ඩෙංගු සහ කොරෝනා රෝගයේ රෝග ලක්ෂණ සමානයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඩෙංගු සහ කොරෝනා රෝගයන්ගේ සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කළ හැකි බව ජාතික ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනුර ජයසේකර පවසනවා.

මේ නිසා කිසිදු අවධානමක් නොගන්නා ලෙසත් රෝග ලක්ෂණ සම්බන්දයෙන් දැඩි අවධානයෙන් සිට පළමු අවස්ථාවේදීම සුදුසුකම් ලත් වෛද්‍යවරයකු මුණගැසෙන ලෙසටයි ඔහු උපදසේ දෙන්නේ.

මේ අතර තවමත් පසුගිය වර්ෂයට සාපේක්ෂව ඩෙංගු රෝගීන් අඩු බවක් පෙන්නුම් කල ද ඉදිරි සති කීපයේ රෝග ව්‍යාප්තියේ වැඩිවීමක් පෙන්නුම් කළ හැකි බව ද ඔහු පෙන්වා දෙනවා.

Scroll to Top