සිද්ධිය දුටු ධීවරයන් පවසන්නේ අදාළ තල්මසා අඩි 32 ක් පමණ දිගකින් යුතු බවය.
එමෙන්ම එම ධීවරයන් පවසන්නේ මෙම සත්වයාගේ මරණයට හේතුව මෑතකදී ගිනි ගැනීමට ලක්වු ඒක්ස්ප්රස් පර්ල් නෞකාවෙන් නිකුත් වූ රසායනික ද්රව්යදැයි සැකයක් පවතින බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳව ධීවර පරීක්ෂක නිලධාරීන් ඇතුළු පිරිසක් පරීක්ෂණ පවත්වනු ලබන අතර මෙම තල්මසා මිය යෑමට හේතුව මෙතෙක් අනාවරණයවී නොමැත.