Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මාර්ග ගත අරක්කු ලත් තැනම ලොප්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මත්පැන් මාර්ග ගත (ඔන් ලයින් )ක්‍රමයට අලෙවි කිරීම සඳහා අවසර ලබා නොදීමට කොවිඩ් පාලන බලකාය විසින් තීරණය කළ බව යුද හමුදාපතිවරයා පවසයි.

ජනතාවට මත්පැන් අන්තර්ජාලය හරහා මිලට ගැනීම සදහා පසුගියදා සුපිරි වෙලද සැල් කිහිපයක් සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවසර ඉල්ලා තිබේ.

මත්පැන් නිෂ්පාදන සමගම් පවසන්නේ තම නිෂ්පාදන සදහා බදු අයකලද නිෂ්පාදන අලෙවි කිරිම සදහා යාන්ත‍්‍රණයක් නොමැති නිසා බදු ගෙවීම අර්බුදයක් වී ඇති බවයි.

 

Scroll to Top