Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

තවත් මරණ 63ක් – ආසාදිතයින් ගණන 2,340ක් – වැඩිම අසාදිතයින් ගම්පහයින්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් ආසාදිත තවත් මරණ 63ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කර තිබේ.

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 2,136ක් දක්වා ඉහළගොස් ඇත.

ඊයේ දිනයේ සමස්ත ආසාදිතයින් ගණන 2,340කි.

ඒ අනුව මෙරට සමස්ත ආසාදිතයින් ගණන, 221,263ක් ලෙස ඉහළ ගොස් තිබේ.

ගතවූ පැය 24 ක කාලය තුළ ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොරෝනා ආසාදිතයින් 673ක් වර්තා වන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයීය වෙබ් අඩවිය සදහන් කරයි.

මේ අනුව අද වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙහි කොවිඩ් දෙවන රැල්ලේ ආසාදිතයින් සංඛ්‍යාව 43,169 ක් දක්වා ඉහළ ගොස් ඇත.

 

Scroll to Top