අන්තර්ජාලයෙන් පාරිභෝගික ද්‍රව්‍ය ඇණවුම් කර නිවසට ගෙන්වාගන්නට හැකි යොමු කිහිපයක් පාඨකයින්ගේ ප්‍රයෝජනය පිණිස පහතින් මෙසේ දක්වමු.
එසේම ඩිලිවරි ගාස්තුද වෙනස් විය හැකි අතර මුදල් ගෙවීම කාඩ් ක්‍රමයට පමණක් හෝ මුදල් නෝට්ටු මගින් පැමිණිය පසු ගෙවීම හෝ එම ක්‍රම දෙකටම හෝ තිබේ.
සමහර අලෙවි සල් දිනකට සීමාසහිත ඇණවුම් ප්‍රමාණයක් පමණක් භාරගනී.
ඇතැම්වා පමණක් දිවයින පුරාම බෙදාහැරීම සිදුකරන බවද සැලකිය යුතුය.
https://www.kapruka.com/shops/specialGifts/grocerySelectPage.jsp