පාකිස්තානය විසින් නිපදවු පළමු කොවිඩ් මර්දන එන්නත නිලවශයෙන් එරට සෞඛ්‍ය අංශ විසින් හඳුන්වා දී තිබේ.
තනි මාත්‍රාවක් පමණක් භාවිතයට ගත හැකි අයුරින් මෙම එන්නත නිපදවා ඇති බව සඳහන් වේ.
පාක්වැක් එන්නතේ මාත්‍රා 120,000ක් පමණ මේ වන විට නිෂ්පාදනය කර ඇති අතර දෙවන අදියරේ දි මාත්‍රා 900,000ක් නිෂ්පාදනය කිරිමට අපේක්ෂිතය.