වැඩිහිටි දිමනාව සහ විශ්රාම වැටුප් ලබා ගැනිමට ප්රතිලාභින් (29) දිනත් තැපැල් කාර්යාල ඉදිරිපිට දිගු පොලිම් වල රැදි සිටින ආකාරයක් අප කැමරාවේ සටහන් විය.
ප්රධාන තැපැල් කාර්යාලවල (28) දින සිට වැඩිහිටි දිමනාව සහ විශ්රාම වැටුප් ගෙවිම් කටයුතු සිදු කරන අතර,එම දිමනා ලබා ගැනිමට පැමිණෙන වැඩිහිටියන්ව නිරෝධායන උපදෙස් වලට අනුකුලව පොලිම් වල රදවා තැබිමට පොලිස් නිලධාරින් කටයුතු කර තිබුණි.
හැටන්,නුවරඑලිය සහ බගවන්තලාව තැපැල් කාර්යාල ඉදිරිපිට එම දිමනාව ලබා ගැනිමට රැදි සිටි අයුරු අප කැමරාවේ සටහන් විය.
හැටන් – රංජිත් රාජපක්ෂ