සම්බුදු වෙසක් තෙමගුල නිමිත්තෙන් සහ දැඩි සංචරණ සිමා පනවා ඇති නිසා හැටන් නගර සිමාවේ කුසගින්නේ සිටින යාචකයන්ට සහ අයාලේ යන කුසගින්නේ සිටින සුනඛයින්ට ආහාර ලබාදිමේ වැඩසටහනක් හැටන් පොලිසිය විසින් සිදු කරනු ලැබුහ.
හැටන් පොලිසියේ මුලස්ථාන ප්රධාන පොලිස් පරික්ෂක එස්.බි.පලිපාන මහතා සහ පොලිස් නිලධාරින්ගේ පෞද්ගලික මුදලින් වියදම් කර පිලියෙල කරන ලද ආහාර මෙසේ ලබාදෙනු ලැබුහ.
හැටන් – රංජිත් රාජපක්ෂ