Aboutceylon Online

මානා ,පන් කොටු සහ කොහු ලණු වලින් නිර්මාණය කරන ලද කැරකෙන වෙසක් පහන් කුඩුව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලේ නැගෙනහිර කොටසේ පදිංචි එකම පවුලේ සමාජිකයන් පස් දෙනෙකු විසින් මානා , පන් කොටු සහ කොහු ලණු උපයෝගි කර ගනිමින් නිර්මාණය කරන ලද කැරකෙන වෙසක් පහන් කුඩුවක් බෝපත්තලාව නැගෙනහිර කොටස්දි  ප්‍රදර්ශනය කරනු ලැබුහ.

බෝපත්තලාව රජයේ සත්ව ගොවිපලෙන්ම සොයාගන්නා ලද ස්භාවික අමුද්‍රව්‍යය උපයෝගි කර ගනිමින් නිර්මාණය කරන ලද මෙම කරකෙන වෙසක් පහන් කුඩුව නැරමිමට බෝපත්තලාව රජයේ සත්ව ගොවිපල අවට පදිංචිකරුවන් නිරෝධායන උපදෙස් වලට අනුකුලව පැමිණ සිටිහ.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top