අමෙරිකාව සතු කොවිඩ් එන්නත් මාත්රා මිලියන 20ක් ජුනි මාසය නිමවීමට පෙර අනෙක් රටවලට ලබාදීමට ජනාධිපති ජෝ බයිඩන් එකඟ වී තිබේ.
ඒ අනුව අමෙරිකාව තමන් සතු කොවිඩ් එන්නත් අනෙක් රටවල් සමග බෙදාගන්නේ පළමුවරට ය.
ඒ අනුව ෆයිසර්, මොඩර්නා, සහ ජොන්සන් සහ ජොන්සන් එන්නත් මාත්රා මිලියන 20ක් එම ක්රමවේදය සඳහා භාවිත කිරීමට නියමිතය. ඇස්ට්රාසෙනෙකා එන්නත් මාත්රා මිලියන 60ක් අනෙක් රටවලට යැවීමට ද බයිඩන් ඊට පෙර එක්නාග විනි.