කරාපිටිය ශික්ෂණ රෝහලේ 36 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබා ගනිමින් සිටී රෝගීන්ගෙන් 35 දෙනකුට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු වූ බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
මොවුන් ප්‍රතිකාර සඳහා හික්කඩුව ආරචිචිකන්ද, අම්බලන්ගොඩ පොල්වත්ත සහ කරන්දෙණිය කෝවිඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බව සදහන්.