Aboutceylon Online

සියලු උත්සව සහ මහජන ඒකරාශී වීම් තහනම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මංගල උත්සව ඇතුළු පැවැත්වීමට නියමිත සියලු උත්සව සහ මහජන ඒකරාශී වීම් තහනම් කිරීමට රජය අද තීරණය කළා. ඒ, රටතුල පවතින කොරෝනා ව්‍යාප්ති අවදානම හමුවේයි.

ලබන සඳුදායින් පසු සති දෙකක කාලයක් සඳහා මංගල උත්සව ඇතුළු සියලු උත්සව අවලංගු කිරීමට තීරණය කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

පවතින කොරෝනා තත්ත්වය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයන් කොවිඩ් මර්දන කාර්යය සාධන බලකාය රැස්වුණා.

එහිදී ජනාධිපතිවරයා පවසා ඇත්තේ ජනතාව සෞඛ්‍ය රීති අනුගමනය කරනවාදැයි පොලීසිය දැඩිව පරීක්ෂා කර බැලිය යුතු බවයි.

 

Scroll to Top