Aboutceylon Online

රටපුරා රෝගීන් විශාල වශයෙන් හමුවෙයි – රෝගීන් පාලනයට කඩිනම් පියවර ගත යුතුයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශ්‍රී ලංකාව කොවිඩ් වසංගතය හමුවේ දැඩි අර්බුදයකට ලක්ව ඇතැයි ද රටපුරා රෝගීන් විශාල වශයෙන් හමුවෙමින් තිබෙන බව ද රජයේ  වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන්කරයි.

එම නිසා කොවිඩ් රෝගීන් පාලනයට කඩිනම් පියවර ගත යුතු බව ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා පවසයි.

සෞඛ්‍ය ධාරිතාවට දරාගත නොහැකි ලෙස රෝගීන් සංඛ්‍යාව ඉක්මවා  ගියහොත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට එය දරාගත නොහැකි බව ද ලේකම්වරයා සඳහන් කරයි.

Scroll to Top