Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොරෝනා අසාදිතයින් වාර්තාවීම ඉහළ යාම හමුවේ ලබන මස 31 වැනි දා දක්වා බලපැවැත්වෙන පරිදි නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කළ බව රාජ්‍ය අමාත්‍ය, ඇමතිනි සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මිය පැවසුවාය.

 

Scroll to Top