Aboutceylon Online

රාජ්‍ය සහ පෞද්ගලික උත්සව තහනම්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සංවිධානය කර තිබූ සියලු ම රාජ්‍ය උත්සව වහාම ක්‍රියාත්මක වන පරිදි නතර කිරීමට රජය තීරණය කර ඇත.

ඉදිරි දෙසතියේ දී පැවැත්වීමට සැළසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව ,රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණය කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි.

කොවිඩ් 19 පාලනය කිරීමේ පියවරක් ලෙස මෙම තීරණ ගත් බව එම කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

Scroll to Top