කුරුණෑගල දිස්ත්රික්කයේ ගණේවත්ත දුම්රිය ස්ථානයෙහි අද (24) සිට නැවත දැනුම් දෙන තුරු කිසිඳු දුම්රියක් නොනවත්වන බව දුම්රිය බලධාරීන් පවසනවා.
එම දිස්ත්රික්කයේ පවතින කොවිඩ් අවදානම් තත්ත්වය හේතුවෙන් මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුවේ ප්රකාශකයෙක් සඳහන් කළා.