Aboutceylon Online

කුලියාපිටිය නගරය  ඇතුළු ප්‍රදේශ කිහිපයක් ලොක් ඩවුන්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කුලියාපිටිය නගරය  ඇතුළු ප්‍රදේශ කිහිපයකට අද ( 22)  සංචරණ සීමා  පැනවූ බව  මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.

කුලියාපිටිය නගරය, තුම්මෝදර, කනදුල්ල, පහළ වීරඹුව හා බටහිර දණ්ඩගමුව යන ප‍්‍රදේශ අදාළ සංචරණ සීමාවන්ට යටත් කරන ගම්මාන අතරට අයත් බව පවසයි.

කොරෝනා ආසාදිත රෝගීන් වැඩි පිරිසක් හමුවීමත් සමඟ මෙම පියවර ගත් බව ද  මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය සඳහන් කරයි .

Scroll to Top