Aboutceylon Online

පක්ෂ නායක රැස්වීමට පක්ෂ 10ක් නෑ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය සම්බන්ධයෙන් එකඟතාවයක් ඇති කර ගැනීම සඳහා අරලියගහ මන්දිරයේ කැඳවා තිබූ ආණ්ඩුවේ  පක්ෂ නායක රැස්වීම පක්ෂනායකයන් කීහිප දෙනකු විසින් වර්ජනය කරන ලදි.

විමල් වීරවංශ, වාසුදේව නානායක්කාර, උදය ගම්මන්පිල, වෛද්‍ය පී.වීරසිංහ,මහාචාර්ය තිස්ස විතාරණ, ඒ.එල්.එම්. අබ්දුල්ලා, ටිරාන් අලස්, ගෙවිඳු කුමාරතුංග යන මහත්වරුන් ඇතුළු පක්ෂ නායකයන් කිප දෙනකු මෙම සාකච්ඡාවට සහභාගී නොවී ඇතැයි වාර්තා වෙයි.

Scroll to Top