Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කුරුණෑගල ප්‍රදේශයක් හුදකලා කරයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කුරුණෑගල ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශයට අයත් තිත්තවැල්ගාල ගම්මානයේ කොවිඩ් ආසාදිතයන් 29 දෙනෙකු හඳුනාගෙන තිබෙන අතර ඊයේ  (18) එම ප්‍රදේශය හුදෙකලා කිරීමට සෞඛ්‍ය අංශ විසින් පියවර ඇත.

මේ අනුව තිත්තවැල්ගාල ගම්මානයට ප්‍රවේශ වන සහ ඉන් පිට වන මාර්ග සියල්ලම පොලිස් මාර්ග බාධක යොදා වසා දමා තිබේ.

තවද පවුල් 540 කට වැඩි පිරිසක් මෙම ගම්මානය තුළ නිරෝධායනයට ලක්කර ඇති බව ද සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

Scroll to Top