Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීමට අවධානය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වසර 108 ක් පැරණි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි පවසන්නේ එම පනතේ වෙනස් විය යුතු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් විසින් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි.

Scroll to Top