සුරාබදු ආඥාපනත සංශෝධනය කිරීමට අවධානයBy Editor / April 18, 2021 සමාජ මාධ්‍යය ප්රචාරණයවසර 108 ක් පැරණි සුරාබදු ආඥා පනත සංශෝධනය කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. සුරාබදු කොමසාරිස් ජනරාල් එම් ජේ ගුණසිරි පවසන්නේ එම පනතේ වෙනස් විය යුතු කරුණු සම්බන්ධයෙන් සොයා බැලීමට තමන් විසින් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවයි.
ලේක්හවුස් ආලෝක පූජාවෙන් මිහින්තලාව ඒකාලෝක වෙයි January 16, 2019 / ආලෝක පූජාව, ඩයලොග් සමාගම, ඩීඑෆ්සීසී බැංකුව, මන්චි සමාගම, ලේක්හවුස්, ලේක්හවුස් ආලෝක පූජාව, විදුලිබල, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්
Huawei සමාගම මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි May 25, 2019 / Google and Android system start to cut ties with Huawei, Huawei , lanka ads, ස්මාර්ට්ෆෝන්