සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව සැමරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ එම බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය හෙළ සිරිතට අනුව සිදු කරනු ලැබිය.
ශ්රී ලාංකේය සංස්කෘතියේ ඉහළ වටිනාකමක් හොබවන අලුත් අවුරුද්ද හා බැඳුණු චාරිත්ර ඉදිරි පරපුරට දායාද කිරීම වැඩිහිටියන් සතු යුතුකමක් හා වගකීමක් වන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.
ඉතා චාම් අයුරින් සිදු කෙරුණු මෙම කටයුත්තේ ඡායාරූප පහතින්,