Aboutceylon Online

රුපියල් 5000 දීමනාව අදත්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට නොහැකි වූ අඩු ආදායම්ලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට අද එම දීමනාව ලබා ගත හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ, පසුගිය 12 සහ 13 දිනවල සමෘද්ධි බැංකු මගින් පවුල් ලක්ෂ 18කට ආසන්න සංඛ්‍යාවකට රුපියල් 5000ක දීමනාව ලබා දී ඇති බවය.

පවුල් ලක්ෂ 28කට ආසන්න පිරිසකට මෙම දීමනාව ලබා දීමට රජය සැලසුම් කර ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ ය.

Scroll to Top