Aboutceylon Online

කොවිඩ් තුන්වන රැල්ල ලග ලගම

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අලුත් අවුරුදු සමයේ ජනතාව භාණ්ඩ මිලදී ගැනීම් ඇතුළු අලුත් අවුරුදු සැමරීම සඳහා දැඩි උනන්දුවකින් සහභාගි වන බව දක්නට ලැබේ.

ඒ අනුව ඇතැම් ප්‍රදේශයේ වල කොවිඩ් නීති පිළි නොපැද භාණ්ඩ මිලදී ගන්නා අයුරු දැකගැනීමට හැකිවිය.

මුහුණු ආවරන පැලැද සිටියද මීටරේ පරතරය එහි නොවීය.ඇතැම් වෙළඳුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළි නොපැද භාණ්ඩ අලෙවි කරන අයුරු අපට දැක ගැනීමට හැකි විය.

Scroll to Top