බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනයක මහතාගෙන් හිස් වූ ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ධුරය සඳහා මැතිවරණ කොමිසන් සභාව විසින් නම් කළ අජිත් මාන්නම්පෙරුම මහතා මිට ටික වෙලාවකට පෙර පාර්ලිමේන්තුවේදී මන්ත්රී ධුරයේ දිවුරුම් දෙන ලදී.
අද (09) උදෑසන 10.00ට පාර්ලිමේන්තුව රැස්වු අවස්ථාවේ දී කථානායකවරයා ඉදිරියේ ඒ මහතා දිවුරුම් දුන්නේය.