Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ගමේ යන්න අප්‍රේල් 13 වෙනකම්ම ඉන්න එපා

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මුව ආවරණ පැළදිම ඇතුලු සියලු සෞඛ්‍යාරක්ෂිත විධි විධාන අනුගමනය කරන්නැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය අවුරුදු සමය වෙනුවෙන් බස් රථවලින් ගම්බිම් බලා යන ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියා සිටියේ අප්‍රේල් 13 වනදා තෙක් නොසිට හැකිතාක් කල් වේලා ඇතිව ජනතාව ගම් බිම් බලා යන්නේ නම් බස් රථ තුළ ඇති තදබදයද අවම වන බවයි

Scroll to Top