අලුත් අවුරුද්ද වෙනුවෙන් සතොස අලෙවි සැල් හරහා අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ඇතුළත් භාණ්ඩ මල්ලක් සහන මිලට ජනතාවට ලබා දීමට තීරණය කර තිබේ.
එම සහන මල්ලට අයත් භාණ්ඩ මෙසේයි.
* කෑලි මිරිස් 100 g
*නාඩු සහල් කිලෝ 1Kg
* පරිප්පු 1Kg
*තේ කොළ 100 g
*සෝයාමීට් පැකට් 1යි
*සුදු කැකුළු 1Kg
*රතු කැකුළු 1Kg
*ලුණු පැකට් 1යි1Kg
*පාන් පිටි 1Kg
*හාල්මැස්සො 250 g
*සුදු සීනි කිලෝ 1Kg
*මුව ආවරණ 1යි
වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, වෙළඳපොළ වටිනාකම රුපියල් 1400ක් පමණ වන මෙම බඩු මල්ල රුපියල් 1000 ක සහන මුදලකට ලබා දෙන බවයි.