මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකරන පොල්තෙල් තොගයක් අඩංගු කන්ටේනරයක් දඹුල්ලේදී පොලිස් භාරයට ගෙන තිබෙනවා.
ඊයේ පස්වරුවේ පොලිසියට ලද තොරතුරකටඅනුව මෙම පොල්තෙල් කන්ටේනරය සොයාගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා නිවුස් රේඩියෝවට කියා සිටියේ.