Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

එළවලුවලින් විදුලිය නිපදවයි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බොහෝ රටවල්වල විදුලිය උත්පාදනය කරනු ලබන්නේ ජලයෙන් තාප විදුලි බලාගාර වගේම කැළි කසළ භාවිතයෙන් සිදු කරන විදුලි උත්පාදනය කිරීම් පිළිබඳවත් අපි අසා ඇත.

ඉවත දමන එළවලුවලින් විදුලිය උත්පාදනය කිරීමක් ගැන ඉන්දියාවෙන් වාර්තා වෙයි.

මිනිස් පරිභෝජනයට නුසුදුසු වුන එළවලු තොග ගණන් මෙම ස්ථානයට රැගෙනවිත් යන්ත්‍රානුසාරයෙන් ඇඹරීම සිදු කරයි.

ඛණිජ තෙල්වලින් බලශක්ති උත්පාදනයට වඩා මෙම ක්‍රමය ඉතාමත් පරිසර හිතකාමී බවයි වාර්තා වෙයි.

 

Scroll to Top