Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

හැරී කුමරු තාක්ෂණික සමාගමක රැකියාවට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු වන හැරී කුමරුන් ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රියාත්මක BetterUP නම් අලුතින් ඇරඹුණු තාක්ෂණික සමාගමක සේවය සඳහා සම්බන්ධ වී ඇතැයි වාරිතා වෙයි.

ඒ අනුව එම සමාගමේ ප්‍රධාන බලපෑම් නිලධාරි ධුරයට ඔහු පත් කෙරී තිබේ.

පුහුණුකිරීම්, සේවක සංවර්ධන සහ මානසික සෞඛ්‍ය පිළිබඳව උපදෙස් ලබාදෙන සහ නිෂ්පාදන සිදුකරන සමාගමක් ලෙස මෙම BetterUP සමාගම සැලකෙයි.

අද වනවිට මෙම සමාගමේ වටිනාකම එක්සත් ජනපද ඩොලර් බිලියන 1.73ක් පමණ වන අතර, මෑතකදී සමාගම ඩොලර් මිලියන 125ක අරමුදල් රැස්කර ගැනීමකට සමත් විය.

Scroll to Top