Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශබ්දයෙන් COVID-19 හඳුනාගත හැකි ක්‍රමයක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉතාලියේ Neosperience නම් මෘදුකාංග නිෂ්පාදන සමාගමක්  විසින්  පුද්ගලයෙකුගේ කතා බහකින් හෝ කැස්සකින් COVID-19 ආසාදිත බව හඳුනාගත හැකි නව ක්‍රමවේදයක් ඉදිරිපත් කරන්නට පියවර ගෙන ඇතැයි වි ෙද්ස් මාධ්‍යය පවසයි.

එම සමාගමේ සභාපතිවරයාට අනුව එම ක්‍රමවේදය හරහා සිදුකර ඇති අධ්‍යයනයට අනුව මෙම ශබ්දය හරහා මෙම ශ්වසන ආබාධය 80%ක නිවැරදිතාවකින් හඳුනාගැනීමේ හැකියාව පවතී.

ඔහු පවසන ආකාරයට එකිනෙකට වෙනස් පුද්ගලයන්ගේ හඬ සහ ඔවුන් පිට කරන කැස්සේ ශබ්දය පටිගත කර එය පරිගණක පද්ධතියක් හරහා වික්ලේෂණය කිරීමෙන් මෙම හඳුනාගැනීම සිදු කරයි.

Scroll to Top