දුම්රිය රියදුරු හා නියාමක වෘත්තීය සමිති කිහිපයක් එක්ව ක්රියාත්මක කර ඇති වර්ජනයක් හේතුවෙන් දිවයින පුරා දුම්රිය ධාවනය ට බාධා එල්ල වී ඇත.
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය හතරක් සහ මුහුදුබඩ මාර්ගයේ දුම්රිය පහක් මෙන්ම සෙසු මාර්ග වල කාර්යාල දුම්රිය දෙක බැගින් ධාවනය කළ බවයි දුම්රිය පාලක
මැදිරිය සඳහන් කළේ.
මෙම වර්ජනයට හේතු වී ඇත්තේ දුම්රිය සේඑකයින්ගෙන් අලාභ අයකර ගැනිමට පණවා ඇති අණපණත් සහිත ගැසට් පත්රයක් අවලංගු නොකිරීමයි.