Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෙරට කොරෝනා මරණ ගණන 511ක් දක්වා ඉහළට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඊයේ දිනයේ මෙරටින් තවත් කොරොනා මරණ 4ක් වාර්තා වි තිබෙන බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි.

ඒ් අනුව මෙතෙක් මෙරට කොවිඩ් වැළදීමෙන් සිදුව තිබෙන මරණ ගණන 511ක් දක්වා ඉහළ ගොස් තිබේ.

මේ අතර, කොවැක්ස් පහසුකම යටතේ ඇස්ට්‍රොසෙනිකා එන්නත් මාත්‍රා 264 000 ක් ද දිවයිනට ලැබී තිබේ.

මේ වන විට මෙරට කොරෝනා එන්නත්කරණ වැඩපිලිවෙල යටතේ 743,775කට එන්නත් ලබා දී තිබේ.

මෙරට කොරෝනා මර්දන එන්නත් ලබාදීම අඛණ්ඩව සිදු කරනු ලබන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ මාසය තුළ රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් දිවයිනට ලැබීමට නියම්ත බව රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සදහන් කරයි.


google input tools, lanka gossip, lanka gossip news, gossip lanka hot news, lanka hot news gossip, breaking news in sri lanka, breaking news sri lanka, breaking news srilanka, sri lanka breaking news
Scroll to Top