ටී.එම්. ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත් ශ්රී ලංකා ලෙජන්ඩ්ස් සහ බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර තරගයෙන් පහසු ජයක් අත්කර ගැනීමට ශ්රී ලංකා ප්රවීන ක්රිඩකයින් සමත් වෙති.
මුලින්ම පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 157ක් ලබා ගැනීමට සමත්විය.මෙහිදි ශ්රී ලංකා පන්දු යවන්නෝ විශිෂ්ඨ පන්දු යැවිමක නිරතවිය.
ඉන්දීය කොදෙව් ලෙජන්ඩ්ස් කණ්ඩායම වෙනුවෙන් ස්මිත් සුපුරුදු පහරවල් එල්ල කරමින් පන්දු 27කදි ලකුණු 47ක් ලබා ගත්තේය.මේ අතර නායකත්ව ඉනිමක් ක්රිඩා කල ලාරා පන්දු 49කට ලකුනු 53ක් ලබා ගැනිමට සමත්විය.
දෙවනුවට පන්දුවට පහරදීමට පැමිණි ශ්රී ලංකා ප්රේක්ෂයින්ගේ මිහිරි මතකයන් අවදි කරමින් ශ්රී ලංකා ක්රිඩකයින් දර්ශනීය පහරවල් සමගින් විශීෂ්ඨ ලෙස තරගය පන්දු වාර 19කදි කඩුළු 5ක් පමණක් දැවි ලකුණු 160ක් ලබා ගනීමින් ජයගැනීමට සමත්විය.
මැතකදී ක්රිකට් වලින් සමුගත් උපුල් තරංග අති දක්ෂ ප්රහාරාත්මක පහරවල් එල්ල කරමින් පන්දු 35කදි ලකුණු 53ක් ලබා ගනිමින් තරගය ජයග්රහණය කරා රැගෙන ඒමට සමත්විය. නායක ටී.එම්. ඩිල්ෂාන් පන්දු 37කදි ලකුණු47ක් ලබා ගනිමින් නායකත්ව ඉනිමක් ක්රිඩා කිරිමට සමත්විය.
තරුණ ශ්රී ලංකා කණ්ඩායමටත් ආදර්ශයක් සපයමින් සියලුම ක්රිඩකයින් පන්දු රැකිමේන් කඩුලු අතර දිවීමෙන් පිතිහරඹයෙන් පන්දු යැවීමෙන් දස්කම් දැක්වීම කැපි පෙනින.
ශ්රී ලංකා කණ්ඩායම සහභාගි වන මීළග තරගය ශ්රී ලංකා ලෙජන්ඩ්ස් සහ දකුණු අප්රිකානු ලෙජන්ඩ්ස් කණ්ඩායම් අතර මාර්තු 8 වෙනිදා රාත්රි 7ට පැවැත්විමට නියමිතව ඇත.
ක්රිකට් වලට ආදරය කරන ජෙෂ්ඨ ක්රිඩකයින් යොදා මෙවැනි තරගාවලි වසරපුරා පැවැත්වීමට හැකි නම් එය ලෝකවාසි ප්රේක්ෂයින්ගේ පැසසුමට ලක්වනු නොඅනුමානය.
West Indies Legends INNINGS (20 overs maximum)
BATSMEN | R | B | 4s | 6s | SR | ||||
---|---|---|---|---|---|---|---|---|---|
William Perkins † | run out (Silva/†Upul Tharanga/Maharoof) | 19 | 15 | 1 | 1 | 126.67 | |||
Narsingh Deonarine | run out (Maharoof) | 2 | 9 | 0 | 0 | 22.22 | |||
Brian Lara (c) | not out | 53 | 49 | 8 | 0 | 108.16 | |||
Dwayne Smith | c Prasad b Jayasinghe | 47 | 27 | 4 | 3 | 174.07 | |||
Mahendra Nagamootoo | c Jayasinghe b Dilshan | 9 | 10 | 1 | 0 | 90.00 | |||
Tino Best | not out | 18 | 11 | 3 | 0 | 163.64 | |||
Extras | (b 2, lb 4, nb 1, w 2) | 9 | |||||||
TOTAL | (20 Ov, RR: 7.85) | 157/4 | |||||||
Fall of wickets: 1-3 (Narsingh Deonarine, 2.1 ov), 2-38 (William Perkins, 5.6 ov), 3-104 (Dwayne Smith, 13.1 ov), 4-124 (Mahendra Nagamootoo, 16.2 ov)
|
BOWLING | O | M | R | W | ECON | WD | NB |
---|---|---|---|---|---|---|---|
Nuwan Kulasekara | 4 | 0 | 23 | 0 | 5.75 | 0 | 0 |
Dhammika Prasad | 4 | 0 | 36 | 0 | 9.00 | 0 | 1 |
Farveez Maharoof | 3 | 0 | 24 | 0 | 8.00 | 1 | 0 |
Rangana Herath | 4 | 0 | 32 | 0 | 8.00 | 1 | 0 |
Tillakaratne Dilshan | 4 | 0 | 28 | 1 | 7.00 | 0 | 0 |
Chinthaka Jayasinghe | 1 | 0 | 8 | 1 | 8.00 | 0 | 0 |
Sri Lanka Legends INNINGS (target: 158 runs from 20 overs)
BATSMEN | R | B | 4s | 6s | SR | ||||
---|---|---|---|---|---|---|---|---|---|
Tillakaratne Dilshan (c) | c †Perkins b Benn | 47 | 37 | 8 | 0 | 127.03 | |||
Sanath Jayasuriya | lbw b Benn | 12 | 14 | 2 | 0 | 85.71 | |||
Upul Tharanga † | not out | 53 | 35 | 8 | 0 | 151.43 | |||
Chamara Silva | lbw b Austin | 22 | 15 | 2 | 1 | 146.67 | |||
Chinthaka Jayasinghe | b Best | 7 | 7 | 1 | 0 | 100.00 | |||
Ajantha Mendis | b Best | 0 | 1 | 0 | 0 | 0.00 | |||
Russel Arnold | not out | 5 | 5 | 1 | 0 | 100.00 | |||
Extras | (lb 3, w 11) | 14 | |||||||
TOTAL | (19 Ov, RR: 8.42) | 160/5 | |||||||
Fall of wickets: 1-45 (Sanath Jayasuriya, 5.3 ov), 2-92 (Tillakaratne Dilshan, 11.2 ov), 3-128 (Chamara Silva, 14.6 ov), 4-143 (Chinthaka Jayasinghe, 17.2 ov), 5-144 (Ajantha Mendis, 17.3 ov)
|
BOWLING | O | M | R | W | ECON | WD | NB |
---|---|---|---|---|---|---|---|
Pedro Collins | 1 | 0 | 15 | 0 | 15.00 | 1 | 0 |
Tino Best | 3 | 0 | 22 | 2 | 7.33 | 3 | 0 |
Adam Sanford | 4 | 0 | 41 | 0 | 10.25 | 1 | 0 |
Sulieman Benn | 4 | 1 | 19 | 2 | 4.75 | 0 | 0 |
Ryan Austin | 4 | 0 | 41 | 1 | 10.25 | 2 | 0 |
Dwayne Smith | 1 | 0 | 7 | 0 | 7.00 | 0 | 0 |
Mahendra Nagamootoo | 1 | 0 | 3 | 0 | 3.00 | 0 | 0 |
Narsingh Deonarine | 1 | 0 | 9 | 0 | 9.00 | 0 | 0 |