Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ලොව මුල්ම පියාඹන මෝටර් රථය ට අනුමැතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ලොව මුල්ම පියාඹන මෝටර් රථය සඳහා අනුමැතිය හිමි වී ඇත.

එෆ් ඒ ඒ ආයතනය ඊට අනුමැතිය දී තිබේ. පැයට සැතපුම් 100ක වේගයෙන් අඩි 10000 ක් උඩින් මෙම පියාඹන මෝටර් රියට පියාසර කළ හැකිය. මෙය 2022 වසරේ එළිදැක්වේ.



Scroll to Top