Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

කිම් ජොන් උන්ගේ බිරිය සොල්-ජු වසරකට පසු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ගේ බිරිය රි සොල්-ජු වසරකට පසු  පළමු වතාවට ප්‍රසිද්ධියේ පෙනී සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

කිම්ගේ අභාවප්‍රාප්ත පියා සහ හිටපු නායක කිම් ජොන් උන්ගේ උපන්දිනය සැමරීම සඳහා අඟහරුවාදා පැවැති ප්‍රසංගයකට රි සොල්-ජු සිය සැමියා සමඟ එක් විය.

රි සොල්-ජු මහත්මිය කෝවිඩ් -19 පිළිබඳ කනස්සල්ල නිසා ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් වැළකී සිටින බවත් ඇගේ දරුවන් සමඟ කාලය ගත කර ඇති බවත්ය.



Scroll to Top