එක් දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
මෙරටින් කොවිඩ් -19 ආසාදිතයින් 976ක් වාර්තා වී ඇත.
මේ අතර ඊයේ දිනයේදී කොවිඩ් ආසාදිත මරණ 05ක් වාර්තා වූ අතර ඒ සමග මෙරට තුල වාර්තා වූ සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 370ක් දක්වා ඉහළ ගොස් ඇත.
මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 71,211ක් වන අතර සුවය ලබා ඇති සංඛ්‍යාව 65,053ක් වනවා.