Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ෆිට්නස් ෆේල් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදුවක්

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ශාරිරික යෝග්‍යතා පරීක්ෂණ අසමත් වන කොන්ත්‍රාත්ගත ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් කප්පාදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්ගේ අවධානය යොමුව ඇත.

ශාරිරික යෝග්‍යතාව නිසි ලෙස පවත්වා ගැනීම ක්‍රීඩකයින්ගේ වගකීමක් බවයි ක්‍රිකට් බලධරීන් සදහන් කරයි.

මේ සම්බන්ධයෙන් කොන්ත්‍රාත් ගත සියලූ ක්‍රිකට් ක්‍රීඩකයින් දැනුවත් කිරීමට ක්‍රිකට් බලධාරීන් ඉකුත්දා පියවර ගත්තා.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ඒ අනුව කොන්ත්‍රාත් ගත ක්‍රිකට් ක්‍රීඩකයෙකු පළමු ශාරිරික යෝග්‍යතාවෙන් අසමත් වුවහොත් ඔහුගේ වාර්ෂික කොන්ත්‍රාත්තුවෙන් සියයට 50ක් සහ දෙවන ශාරිරික යෝග්‍යතා පරීක්ණය අසමත් වුවහොත් වාර්ෂික කොන්ත්‍රාත්වෙන් සියයට 75ක් අඩු කිරීම සදහා යෝජනා වී ඇති බවයි ක්‍රිකට් ආයතනයේ නිළධාරීන් සදහන් කරයි.

Scroll to Top