Covid-19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි සයිටම් පෞද්ගලික විශ්වවිද්‍යාලයේ මෙන්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
මිය යනවිට ඒ මහතා 89 වැනි වියේ පසුවිය.
ඒ මහතාට රෝගී තත්වය උත්සන්න වීම නිසා අයි.ඩී.එච්. රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කර තිබින.
කොවිඩ් වෛරසය ආසාදනය වීමෙන් මෙරට මියගිය දෙවන වෛද්‍යවරයා වන්නේ නෙවිල් ප්‍රනාන්දු මහතායි.
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins>