Aboutceylon Online

ඇස්ට්‍රාසෙනෙකා 60,000කට විදියි

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

ඉන්දීය ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් කොවිඩ් 19 මර්දන එන්නත මේ වන විට මෙරට පුද්ගලයින් 60,000කට ආසන්න පිරිසකට ලබාදී තිබෙනවා.

මේ වන විට පුද්ගලයින් 59,154 දෙනෙකුට එම එන්නත ලබා දී අවසන් කර තිබෙනවා.

මෙම එන්නත ලබා දිමේදි ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ කොවිඩ් ආසාදිතයින් සමග වැඩි වශයෙන් කටයුතු කරන ඉදිරි පෙළ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ සාමාජිකයින්ටයි.

<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins>

Scroll to Top