තවත් කොරෝනා මරණ 07ක් වාර්තා වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 330 දක්වා ඉහළ ගොස් ඇති බවයි.
ආසාදිතයින් 354 ක් හඳුනාගැනීමත් සමග මෙරට දී හමුවී ඇති සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 65,698ක් දක්වා ක්වා ඉහළ ගොස් ඇත.
අද වනවිට “ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ්” එන්නත 118,767 දෙනෙකුට ලබාදුන් බව ද සඳහන් වේ.