රිදීමාලියද්ද , අකිරිය ප්‍රදේශයෙන් අද අලුයම භූ කම්පන තත්ත්වයක් වාර්තා වී තිබේ.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ භූකම්පන මාපක වල ඇතිවූ මෙම කම්පනය රිච්ටර් මාපකයේ ඒකක 2ක් ලෙස සටහන් ව තිබු බවයි එම කාර්යාංශයේ නිලධාරියෙකු සඳහන් කරයි.
මෙම භූකම්පනය අද අළුයම 2.59 ට සිදුවු බවයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සඳහන් කලේ.