Aboutceylon Online

කොවිඩ් එන්නත අවධානම් කලාප වල සිටින ගුරුවරුන්ට ලබාදෙන

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

කොවිඩ් 19 එන්නත පලමු අධියරේ අවධානම් කලාප වල සිටින ගුරුවරුන්ට ලබාදෙන ලෙස ශ්‍රීලංකා අධ්‍යාපන සමාජ සම්මේලනය මාධ්‍්‍යය හමුවක් පවත්තමින් රජයෙන් ඉල්ලයි

මෙරට තුල  පැතිර යනකොවිඩ් 19 වෛරය පාලනය කිරීම සදහා ඉංදියාවෙන් මෙරටට පරිත්‍යාගයක් වශයෙන් ලද එන්නත් පලමු අධියරේදීම අවධානම් කලාප වලලරැකියාවල නිරතව සිටින ගුරුවරුන්ටත් ලබාදෙන ලෙස ශ්‍රිලංකා අධ්‍යාපන සමාජ සම්මේලනයේ ලේකම් සංකර් මනිවන්නන් මහතා ඉල්ලා සිටියි.

හැටන් නගරයේදීමාධය හමුවක් පවත්මින් සංකර් මනිවන්නන් මහතා ඒ බැව් කියා සිටියා.

මෙම මාධය හමුවේදී වැඩි දුරටත් අදහස් දැක්වූ සංකර් මනිවන්නන් මහතා මෙසේ කියා සිටිහ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ඉංදියන් රජයට අපි ස්තුති වන්ත වෙනවා අපේ රටට එන්නත් ලක්ෂ පහක් ලබදීම සම්බන්ධයෙන්,පලමු අධියරේ ආරක්ෂක අංශ වලට සහ සෞඛ්‍ය අංශ වලට ලබාදෙන එක හොද දෙයක්.ඒ වගේම අවධානම් කලාවල ඉන්න ගුරුවන් නිසා කොවිඩ් 19 වෛරසය පාසල් ලමුන් අතර පැතිර යාමේ දැඩි අවධානමක් තියනවා.

ඇතම් ගුරුවන් හට ඉස්කෝලේ සෑම පංතියකම යන්න වෙනවා එවැනි ගුරුවරයෙකුට වෛරසය ආසාදය වෙලා තිබුනොත් ඒ හරහා වෛරසය ලමයිට පැතිර යාමේ අවධානමක් පවතින්න පුලුවන්,අද හැයන් ඇතුළු වතුකරයම දැඩි අවධානම් තත්වයක පවතින්නේ ඒ නිසා තමයි අපි රජයෙන් ඉල්ලන්නේ පලමු අධියරේම එන්නත් අවධානම් කලාප වල සිටින ගුරුවරුන්ටත් ලබා දෙන්න කියලා යනුවෙන් පැවසීය.

හැටන් – රංජිත් රාජපක්ෂ

Scroll to Top