Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මෙරට දිනක් තුල වැඩිම ආසාධිතයන් හමුවේ

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 892 දෙනෙකු ඊයේ දිනයේදී වාර්තා වූ බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි.

මෙරට සමස්ත ආසාදිතයින් ගණන 61,568ක් වන අතර රෝහල් ගතව සිටින පුද්ගලයින් සංඛ්‍යාව 6854ක්. සුවය ලබා ඇති පිරිස 54,435ක්.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>
තවත් කොවිඩ් මරණ 07ක් වාර්තා වී ඇති අතර මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 297ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා සඳහන් කර සිටියි.

Scroll to Top