ඉන්දීය රජයෙන් මෙරටට පිරිණමන AstraZeneca Covishield එන්නත් මාත්‍රා ලක්ෂ 5 ක් අද පෙරවරු 11.00 ට දිවයිනට ළඟා වනු ඇති.
කොවිඩ් එන්නතක් ගෙන්වීම පිළිබඳ කමිටුවේ සභාපති ජනාධිපති උපදේශක ලලිත් වීරතුංග මහතා පැවසුවේ, එම එන්නත් තොගය පුද්ගලයින් 250,000 කට එන්නත් කළ හැකි බවයි.
හෙට සිට කොරෝනා මර්දන එන්නත්කරණය ආරම්භ කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ ය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා පැවසුවේ, කොළඹ ආශ්රිත ප්‍රධාන රෝහල් 6 කදී සෞඛ්‍ය කාර්යය මණ්ඩල සඳහා එන්නත් ලබාදීම සිදුවන බවයි.
දිනක් තුළ රෝහල් කාර්යය මණ්ඩලයෙන් හතරෙන් එකක කොටසකට එම එන්නත ලබාදෙන බව ඔහු ප්‍රකාශ කළේ ය.