Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

ශ්‍රී ලංකාව ලෝක ශූරතාවලියෙන් ඉවතට වැටෙන ලකුණු

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

දින 30ක කාලයක් තුලදී පිට පිටම සිවුවැනි ටෙස්ට් පරාජය ලැබූ ශ්‍රී ලංකාව අයිසීසී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ හත්වැනි තැනට වැටෙයි.

පසුගියදා නිමාවූ නිමාවූ දකුණු අප්‍රිකානු සංචාරයට පෙර ශ්‍රී ලංකාව හයවැනි ස්ථානයේ සිටි අතර, පෙරේදා නිමාවූ එංගලන්ත සංචාරයෙන් පසු අයිසීසී. ටෙස්ට් ශූරතාවලියේ තවත් පහළට ඇද වැටීමට සිදුවෙයි. එම ඇද වැටීමෙන් හත්වැනි ස්ථානයේ සිටි පාකිස්තානය, ශ්‍රී ලංකාව සිටි හයවැනි ස්ථානයට දැන් පැමිණ ඇත.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>දිගින් දිගටම පරාජයන් මැද අමිහිරි අත්දැකීම් ලද ශ්‍රී ලංකාවට ලෝක ටෙස්ට් ශූරතාවලියේ යම් වැදගත් සටහනක් තැබීමට හැකිව ඇත්තේ ලසිත් ඇඹුල්දෙණියගේ පන්දු යැවීමේ දක්ෂතා හේතුවෙනි.

ඔහු අයිසීසී. ලෝක ටෙස්ට් ශූරතාවලියේ තරගයකදී කඩුලු 10ක් ලබාගත් සිවුවැනි පන්දු යවන්නා බවට ද පත්ව සිටී.

මෙම තරගාවලියේ ලකුණු සටහන අනුව ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය මේ වසරේ ජූනි 18 සිට 21වැනිදා දක්වා ලෝඩ්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, ජයගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් මිලියනයක් පිරිනැමීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය කටයුතු යොදා ඇත.

Scroll to Top