එංගලන්ත ප්‍රභේදයට වෙනස් ඉක්මණින් පැතිරීමේ හැකියාව ඇති ස්විට්සර්ලන්ත, ජර්මනිය ඇතුළු රටවල පැතිර යන කොරෝනා ප්‍රභේදයක් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පර්යේෂණවලින් හඳුනා ගෙන තිබේ.
මෙරට පළමු කොවිඩ් රෝගියා හමු වී අදට වසරයි
දින තුනක් එකම ඇඳුම ඇඳගෙන සිටි ඇය ආපු දවසේ සිටම අපි එක්ක කතා කළේ නැහැ. ඈ අසලට ගොස් කතා කරන්නත් කවුරුත් බය වුණා. ඇය ඇඳගෙන සිටියේ කළුපැහැති ගවුමක්. අපි මුළු වාට්ටුවම හිස් කරලා තිබ්බා.
ඊට පස්සේ ‘මිස් ඇවිත් මගේ බය නැති කළා. මම හිතුවේ කොවිඩ් 19 හැදුණම මම මැරෙයි කියලා. මාව මෙහෙම කාමරයක දාලා තියෙන්නේ මැරෙන්න කියලා හිතුවා.’ යැයි අසලට ගිය ඇය මා සමග පැවැසුවා.
මේ පළමුවරට මෙරටින් හමු වූ කොවිඩ් 19 ආසාදනය වූ චීන කත වූ ‘ලූඕ යෑන්’ ‘Luo Yan’ ගැන ඇයට ප්‍රතිකාර කළ පළමු හෙද නිලධාරිනිය වූ කුමාරි අමරසේන මතකය අවදි කළ ආකාරයයි.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>යෑංට කොවිඩ් 19 ආසාදනය වූ බවට තහවුරු වීම නිසා ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබූ ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ වෛද්‍යවරුන්ට සහ හෙද කාර්ය මණ්ඩලයට එය වෙනස් ආකාරයක අත්දැකීමක් විය. එයට හේතුව මෙරටදී කොවිඩ් 19 වැලඳුණු රෝගියකුට එතෙක් ඔවුන් ප්‍රතිකාර කර නොතිබූ නිසාය.
ජාතික බෝවන රෝග විද්‍යා ආයතනයේ හෙද කාර්ය මණ්ඩලයට හා වෛද්‍යවරුන්ට ඇය සමග කතාකිරීමට භාෂාවද හරස් විය. ඒ ඇය චීන බස පමණක් දැන සිටීම නිසාය.
පසුව ඇය සමග අදහස් හුවමාරු කර ගැනීමට හැකි වූයේ ජංගම දුරකථනයේ වූ භාෂා පරිවර්තන ඇප් එකකිනි.
‘ලූඕ යෑන්’ පසුගිය වර්ෂයේ පෙබරවාරි මස 19 වැනි දින මෙරටින් නික්ම ගියා. සෞඛ්‍ය ඇමැති පවිත්‍රා වන්නිආරච්චිද ඇයට සුබ පැතීමට එක් වූවා. මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් රෝගියාට සුබ පැතුවද ඇයටද කොවිඩ් -19 ආසාදනයවීම දෛවයේ සරදමක් වැනිය.
<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>කටුනායක ගුවන්තොටුපොළේ ඉන්දීය ගුවන් සමාගමේ කළමනාකරු සාරනාත් පීරිස් මහතා පැවසුවේ, එන්නත රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00ට පමණ මෙරටට ළඟා වීමට නියමිත බවයි.
මේ අතර, ඇස්ට්‍රා සෙනෙකා කොරෝනා මර්දන එන්නත මෙරටට ගෙන ඒමත් සමග අනිද්දා(29) සිට එන්නත්කරණ කටයුතු කඩිනමින් ආරම්භ කරන බව, කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය.