Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

වතු කම්කරු දෛනික වැටුප රු.1000ක් කිරීමට කැබිනට් අනුමැතිය

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

වතු කම්කරුවන්ගේ වැටුප් වැඩිකිරීම වත්මන් ආණ්ඩුවේ පොරොන්දුවක් බැවින් එය වහාම ඉටු කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දුන් අතර ජනාධිපතිවරයා ද ඊට එකගතාවපළ කර තිබේ.

වතු ක්ෂේත්‍රයේ සාමූහික ගිවිසුම් නිසා අවම වැටුප රුපියල් දහසක් කිරීමේ ගැටලුවක් පවතින අතර සේව්‍ය පක්ෂය අකැමැති නම් පඩි පාලක සභා හරහා එම් තීන්දුව ක්‍රියාත්මක කළ හැකි බව එම පත්‍රිකාවෙන් කරුණු දක්වා තිබේ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>මුදල් අමාත්‍යාංශය මේ සම්බන්ධයෙන් නිරීක්ෂණ ලබාදීමට සතියක කාලයක් ඉල්ලා ඇති බව මෙහිදී දැනගත් පසු ජනාධිපතිවරයා මේ කැබිනට් මණ්ඩලයේදීම එය අනුමත කළ යුතු බව පවසා තිබේ.

ඒ අනුව පඩි පාලක සභා හරහා හෝ වතු කම්කරුවන්ගේ අවම වැටුප රුපියල් දහසක් කිරීමේ තීන්දුවට කැබිනට් මණ්ඩලය එකග වී තිබේ.

Scroll to Top