Aboutceylon Online

sinhala news
Email Us – [email protected]

මහාපරිමාණ සමාගම් නිසා පාරිභෝගිකයින්ගේ ජීවිත අනතුරට

සමාජ මාධ්‍යය ප්‍රචාරණය

මහාපරිමාණ සමාගම් විසින් නොසැළකිලිමත් ලෙස කටයුතු කිරීම නිසා එම සමාගම් සේවකයින්ට කොරෝනා වෛරසය වැළදුනද ආහාර නිෂ්පාදනය  දිගටම කරගෙන යනු ලබයි. එම නිසා එම නිෂ්පාදන පාරිභෝජනය කරනු ලබන පාරිභෝගිකයින්ගේ ජීවිත අනතුරට පත්වේ.

<p style=”float: left;”>
<ins class=”adsbygoogle”
style=”display: inline-block;width: 300px; height: 250px;”
data-ad-client=”ca-pub-6070269274916194″
data-ad-slot=”7224631868″ data-language=”en”>
<script async src=”https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js”>
(adsbygoogle = window.adsbygoogle || []).push({});
</script>
</ins></p>ඒ පිළිබදව සෞඛ්‍ය අංශ නිසි ක්‍රියාමාර්ග නොගන්නා අතර සමහර දේශපාලකයින් විසින් එම සමාගම් ආරක්ෂා කරනු ලබයි.

ඒ පිළිබදව හා භාණ්ඩ මිල ඉහළයාම නිසා පාරිභෝගිකයා මේවනවිට පත්වී ඇති අසරණ ත්තවය පිළිබදව කරුණු  පැහැදිලි කරන මාධ්‍ය හමුව .

දිනය        2021/01/26 (අගහරුවාදා )

වේලාව     දවල්  01 ට

ස්ථානය    බොරැල්ල එන් .එම් .පෙරේරා

 මේ සදහා ඔබට සාදරයෙන් ඇරයුම් කරමු.

පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Scroll to Top